Denumata Dinumata Dasa Desa Thorathuru දැනුමට දිනුමට දසදෙස තොරතුරු

LKR120.00LKR150.00 (-20%)

In stock

SKU: AKB00000004 Categories: ,

මේ වනාහි දැනුම මූලික කරගත් සමාජයකයි කියවේ. මේ යුගයේ දැනුම කෙතරම් බලත් වත් දැයි කියන්නේ නම් එය ප්‍රාග්ධනයටත් වඩා බලවත් දැයි පිලිගැනේ. ඒ අනුව ගත් කල් හීදී දැනුම මූලික කර්ගත් සමාජයක් ජය ගැනීමට මිනිසාට බලය ගොඩනගා ගත හැක්කේ වැඩි වැඩියෙන් දැනුමෙන් සන්නද්ද වීමෙනි.
දැනුමට දිනුමට දසදෙස තොරතුරු යනු ඊට කදිමට ගැලපෙන අවියෙකි.අප එසේ කියන්නෙ පුස්තකාලයක පොත් රාක්ක රැසක් පෙරලා ලබා ගත යුතු දැනුම් සම්භාරයක් එක මිටකට ගොනු කරන්නට මේ පොත සමත් වී ඇති නිසාය​.

Age Group : 12 -19 Years

Model : Educational Books

No. of Pages : 112

ISBN No: 9789551336141

Author : Akura Editorial Board

Language : Sinhala

Main Menu

Denumata Dinumata Dasa Desa Thorathuru දැනුමට දිනුමට දසදෙස තොරතුරු

LKR120.00LKR150.00 (-20%)

Add to Cart