Roll over image to zoom in
Click to open expanded view
Dola Duka දොළ දුක
LKR120.00LKR150.00 (-20%)
In stock
SKU:
ARB00000457
Categories: Other Books, Psychology books
අලුත විවාහ වූ කාන්තාවක් දෙස සමාජය විපරමින් සිටී.
මොකද තාම නැද්දේ මොකුත් ? …ඕව් පරක්කු කරන ඒකේ තේරුමක් නෑ.
මේ තමා හොදම කාලේ…” ආදි කතා එවැනි විටෙක අනන්තවත් අසන්නට ලැබේ.
විවාහයෙන් වසරක් හමාරක් ගෙවී ගොස් තිබියදීත් දරුවන් නොමැති නම්, ”ඇයි මොක්කද ප්‍රශ්නේ…
හොද දොස්තර කෙනෙක් ව මුණ ගැහුනේ නැද්ද?….
හොද තැනක් බලලා භාරයක් වුණා නම් නරකද?………..”
ආදි වශයෙන් කියනු අසන්නට ලැබෙයි.එය ආසියානු සමාජයේ ස්වරූපයි.
වෙසසින්ම අපේ රටේ ස්වරූපයයි.කෙසේ හෝ ඇය ගැබ් ගත්තා යයි සිතමු.
එවිට සමාජ ප්‍රතිචාරය කෙබදු වනු හැකිද?
Age Group : 12 -19 Years
Model : Psychological Books
No. of Pages : 64
ISBN No: 9789554827769
Author : Bandula K. Ariyapala
Language : Sinhala
Be the first to review “Dola Duka දොළ දුක” Cancel reply
Reviews
There are no reviews yet.