ප්‍රාථමික අධ්‍යාපනයට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්‍රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ. මාසයක් තුල දරුවා ඉගෙන ගන්නා විෂය කරුණු නැවත පුනරීක්ෂණය කර ගනිමින්, ඉලක්ක සාධන මට්ටම වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස දරුවාට උපකාරී වනු ඇත.
Age Group : Four to Twelve
Model : Monthly Evaluation Revision Paper Set
No. of Question Papers : Twelve
ISBN : 9789556753387
Author : Akura Editorial board
Language : Sinhalese
Be the first to review “5 Katholika Dharmaya Monthly Evaluation” Cancel reply
Reviews
There are no reviews yet.