5 Shishyathwa Past Papers

LKR855.00LKR950.00 (-10%)

In stock

ප්‍රාථමික අධ්‍යාපනයට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්‍රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ. මාසයක් තුල දරුවා ඉගෙන ගන්නා විෂය කරුණු නැවත පුනරීක්ෂණය කර ගනිමින්, ඉලක්ක සාධන මට්ටම වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස දරුවාට උපකාරී වනු ඇත.

Age Group : 4 – 12 Years

Model : Scholarship Paper Set

No. of Question Papers : 10

ISBN : 9789556757736

Author : Akura Editorial board

Language : Sinhala

Be the first to review “5 Shishyathwa Past Papers”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

5 Shishyathwa Past Papers

LKR855.00LKR950.00 (-10%)

Add to Cart