Alfred Hitchicock & the Three Investigators: The Secret of the Croocked Cat ඇද පූසා

LKR240.00LKR300.00 (-20%)

In stock

SKU: ARB00000591 Categories: ,

රථයේ තිරිංග ඇද රථයෙන් බිමට පැන්නා.අනිත් ළමුන් ද රථයෙන් බිමට පැන්නා.”පව්කාරයා ගේ ඇතුළට පැනලා වගේ” පීට කෑ ගැසුවා.”ඉක්මන් කරමු කොල්ලනේ” ඔවුන් සියලු දෙනාම ගේ දෙසට දිව්වා.නිවස දෙසට දුවන අතර නිවසේ පැත්තක් දෙසට පීටගේ ඇස් යොමු වූවා.ඔහු මහ හඩින් කෑ ගැහුවා. ”අර බලන්න බිත්තිය දිගේ කුමක් හෝ අල්ලාගෙන වේගයෙන් බසින මිනිසෙකු. ඔහුගේ එක් අතක ඇද පූසා ද සිටින අයුරු ඔවුන් දුටුවා.”ඔහොම නැවතියන් හොරා.”

Age Group : 12 -19 Years

Model : Translation Books

No. of Pages : 152

ISBN No: 9789554827523

Author : Vishrawana Galappaththi

Language : Sinhala

Main Menu

Alfred Hitchicock & the Three Investigators: The Secret of the Croocked Cat ඇද පූසා

LKR240.00LKR300.00 (-20%)

Add to Cart