One More Mile තව එක් සැතපුමක්

LKR920.00LKR1,150.00 (-20%)

In stock

SKU: ARB00000565 Categories: ,

සාර්ථකත්වය කිහිපදෙනෙකුට පමණක් සීමා වූ දෙයක් නොවන අතර, එය ඕනෑම අයෙකුට උදාකර ගත හැකි බවට මග පෙන්වන මෙම ග්‍රන්ථය තුළින් ඔබගේ සැගවුණ හැකියා මුදා හැරීමට හොද තෝතැන්නක් බදු අවශ්‍ය දැනුම ලබාගත හැකිය .ප්‍රවීණ දේශකයෙකු හා දක්‍ෂ පුහුණුකරුවෙකු ලෙස
හදුනාගත් නිශාන්ත අත්තනායක මහතාගේ මෙම කෘතිය විවිධ ක්‍ෂේත්‍ර තුළ සංකීර්ණ දැනුම් සරලව කියාදීම් විශේෂ හැකියාව ඇති ලේකකයෙකු ලෙස ද ඔහු හදුනාගත හැක​.
”ආයතන කළමණාකරුවෙනි,විදුහල්පතිවරුනි, ගුරුවරුනි, දෙමව්පියනි…. ඔබගේ දරුවන්ට, ආයතනයේ සේවකයින්ට බනින්න එපා.දොස් පවරන්න එපා.මෙහි අන්තර් ගත එක් කතාවක් ඔවුන්ට කියා දී තව එක් සැතපුමක් ඔවුන් ගේ ජීවිත අභිප්‍රේරණය කර ඉදිරියට තල්ලු කරන්න​.”
ඔහුගේ දක්‍ෂ කම් තුළින් තවත් එක් සැතපුමක් නොව සැතපුම් සිය දහස් ගනනක් යාමට හැකියාව ශක්තිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.!

Age Group : 12 -19 Years

Model : Psycological Books

No. of Pages : 558

ISBN No: 9789557010045

Author : Vishrawana Galappaththi

Language : Sinhala

Be the first to review “One More Mile තව එක් සැතපුමක්”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

One More Mile තව එක් සැතපුමක්

LKR920.00LKR1,150.00 (-20%)

Add to Cart