Igillenne Parissamin ඉගිල්ලෙන්නෙ පරිස්සමින්

LKR240.00LKR300.00 (-20%)

In stock

SKU: ARB00000458 Categories: ,

විවහා ජීවිතය පිටතට පෙනෙන තරම් සුන්දර නැත​. විවාහය යනු කුමක්ද​?යන ප්‍රශ්නයට විවිධ පිළිතුරු තිබිය හැක.
”පොදු අරමුණක් වෙනුවෙන් ඇති කරගන්නා පුංචිම හවුල” විවාහය ලෙස හැදින්වීමට ඔබ එකක වේද​?
අනෝන්‍ය විශ්වාසය, බැදීම තුළින් ම විවහයේ අනාගත පැවැත්ම තීරණය වේ.
ලිංගික ජීවිතය විවාහය ප්‍රමුක කාර්යයන් වන බැවින් එහි බිද වැටීම විවාහයේ බිද වැටීමට බලපානු ඇත.
ඒ අනුව ආදරය​, විශ්වාසය, බැදීම, ලිංගික සතුට ආදිය විවාහයේ පාදම කර ගත යුතුය​.එම පාදම රැක ගැනීම යුවතී පතීන් ගේ කාර්යයන් වේ.

Age Group : 12 -19 Years

Model : Psycological Books

No. of Pages : 176

ISBN No: 9789554827776

Author : Bandula K. Ariyapala

Language : Sinhala

Be the first to review “Igillenne Parissamin ඉගිල්ලෙන්නෙ පරිස්සමින්”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Igillenne Parissamin ඉගිල්ලෙන්නෙ පරිස්සමින්

LKR240.00LKR300.00 (-20%)

Add to Cart