Katu Samitiya කටු සැමිටිය​

LKR360.00LKR450.00 (-20%)

In stock

SKU: ARB00000441 Categories: ,

” ම්… මොකද උළලේණි උඹ අඬන්නෙ මම අහගෙන ඉස්සරවෙලත් කෑ ගැහුවා.. එක​ අතකින් අපි උඹ අසුබයි කිව්වට උඹ ඔය හොයන්නෙ උඹේ කිරිල්ලි නේද​?” සිතමින්, ඇඟ සෝදා අවසන් වූ අනුලා දකුණතින් ලන්තෑරුමත්, තෙත රෙදි ටික වමතින් රැගෙන කුස්සිය දෙසට පැමිණියා ය​.

තෙත රෙදි, පිළිකන්නේ නිරුවතින් සිටි වැලට අන්දවා ඇය දකුණතේ වූ ලන්තෑරුම නිවා දැමුවේ කුස්සියේ මැද විදුලි ලාම්පුව එල්ලී සිටින නිසාවෙනි.​​

Age Group : 13 -99 Years

Model : Novels

No. of Pages : 286

ISBN No: 9789554827202

Author : Nikini Nethranjali Bandara

Language : Sinhala

Be the first to review “Katu Samitiya කටු සැමිටිය​”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Katu Samitiya කටු සැමිටිය​

LKR360.00LKR450.00 (-20%)

Add to Cart