Bhawana Kanda භාවනා කන්ද​

LKR280.00LKR350.00 (-20%)

In stock

SKU: ARB00000426 Categories: ,

රූස්ස ගස් සහිත මහා වනයකට පිවිසි ඇයට මින්පසු කිසිවෙකුත් දක්නට නොලැබුණා ය. ඝන අන්ධකාරයකින් වැසී ගිය මහ වන පෙත එකම බියකරු රැහැයි හඞකින් නින්ඳනාව ගිය ත් මින්පසු ඇගේ සිත මදකුඳු සසල නො වුවාය.

ඇය වඩ වඩාත් ඒ හඬ කෙරෙහිම ආසක්ත වෙමින් සිටියා ය. වශී වෙමින් සිටියා ය. මෝහනය වෙමින් සිටියා ය. තමාගේ මුලු මහත් සිරුරත්, තමාගේ මුලු මහත් ආත්මයත් දිය වී වාප්ෂ වී ඒ හඬ සමගම මුසු වී ගියාක් මෙන් දැනුණූ ඈ ඒ පසුපසම ඇදී යන්නට වූවා ය.

Age Group : 13 -99 Years

Model : Novels

No. of Pages : 184

ISBN No: 9789554827011

Author : Kolitha Ranathunga

Language : Sinhala

Main Menu

Bhawana Kanda භාවනා කන්ද​

LKR280.00LKR350.00 (-20%)

Add to Cart