Roll over image to zoom in
Click to open expanded view
Kindurangana කිඳුරංගනා
LKR320.00LKR400.00 (-20%)
In stock
SKU:
ARB00000434
Categories: Novels, Other Books
බලන බලන හැම පැත්තෙම ඇත්තේ මහා තනිකමත්, පාලුවත් ය. ඔයාට ආදරේ කරපු මගේ මුලු ආත්මයම මහා ඝනදුරකින් වැසී ගොස් තිබුණත් ඒ තුරින් ඔයාගේ දඟකාර සිනහව මට මැවෙන්නේ මා රිදවන්නද… සනසන්නද… ඔයා නැති ජීවිතයක් ගැන මම කවදවත් හිතුවේ නෑ.
අද මම හොඳටම තනිවෙලා විඳවනවා…. නිම්මි… ඔයා ආත්ම හතක් නාමල්ගේ වුණත් අටවෙනි ආත්මෙ මගේ විතරමයි. ”ආදරය කියන්නේ විඳගන්න මිස දුක් විඳ විඳ විඳවන්න නොවේ.”
Age Group : 12 -19 Years
Model : Novels
No. of Pages : 240
ISBN No: 9789554827097
Author : Akila Nadeeshani
Language : Sinhala
Be the first to review “Kindurangana කිඳුරංගනා” Cancel reply
Reviews
There are no reviews yet.