Roll over image to zoom in
Click to open expanded view
Overcoming Anxiety and Fear බිය සහ සාංකාව ජයගන්නේ කෙසේද?
LKR120.00LKR150.00 (-20%)
In stock
SKU:
ARB00000451
Categories: Other Books, Psychology books
ප්‍රථමයෙන් අප අවබෝධ කරගත යුත්තේ බිය සහ සැක සාංකාවන් අපේ සිතින් ඉඅවත් කළ හැකි දේවල් බවයි.බිය සහා සැක සාංකා පමණක් නොව ,අපේ සිතට නැගෙන ඕනෑම චිත්තවේගයක් අපට ඉවත් කරගත ගත හැකිය.කෝපය ඉවත් කරගත හැකිය.වෛරය, ද්වේශය ඉවත් කරගත හැකිය. පූර්ව නිගමන ඉවත් කරගත හැකිය.කෙටියෙන් පවසන්නේ නම් සියලුම ඍණාත්මක චිත්තාවේග ඉවත් කරගත හැක. මේ අදහස හොදින් අවබෝධකරගත් පසු ඔබට ඔබේ ජීවිතය වෙනස් කර ගැනීම ආරම්භ කළ හැකිය.
Age Group : 12 -19 Years
Model : Psycological Books
No. of Pages : 64
ISBN No: 9789554827516
Author : Vishrawana Galappaththi
Language : Sinhala
Be the first to review “Overcoming Anxiety and Fear බිය සහ සාංකාව ජයගන්නේ කෙසේද?” Cancel reply
Reviews
There are no reviews yet.