Murder List මරණ සීට්ටුව​

LKR712.00LKR890.00 (-20%)

In stock

SKU: ARB00000534 Categories: ,

“නෑ, මම දැන්ම මැරෙන්නේ නෑ” ඇය අධිශ්ඨාන කරගත්තා. ඇය කෙලින් ඉදිරිය දිවීම වෙනුවට එකවර ම වමට හැරී දුවන්නට පටන් ගත්තා. ඒ සමඟම මිනීමරුවා තවත් වෙඩිල්ලක් ඇයට තැබුවා. “මම හිතාගෙන හිටියේ එයා මැරෙන්න ඉස්සර වෙලා එයාව මරන්න හේතුව කියලා එක පාරෙන්ම මරලා දානවා කියලයි. නමුත් දැන්නම් ඒක කරන්නේ නෑ. මම එයාව වදදීලයි මරන්නේ” මිනීමරුවා සිතුවා. රීගන් ටික දුරක් දුවනවිට ඇයට දැනුනා තවත් දුවන්නට තමන්ට ශක්තියක් නැති බව. ඇගේ දෙපා ක්රමයෙන් අඩපන වීගෙන ගියා. තවත් දිවිය නොහැකි නිසා වෙනත් උපක්රමයක් යොදා මිනී මරුවාගෙන් ගැකවෙන්නට ඇය සිතුවා. “ඩෝං” වෙඩි හඬින් කැලෑව දෝංකාර දුන්නා.

Age Group : 12 -19 Years

Model : Translation Books

No. of Pages : 440

ISBN No: 9789557010243

Author : Nethra Dinaravi

Language : Sinhala

Be the first to review “Murder List මරණ සීට්ටුව​”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Murder List මරණ සීට්ටුව​

LKR712.00LKR890.00 (-20%)

Add to Cart