Illusions The Adventures Of a Reluctant Messiah ජීවිතයට ආලෝකයක්

LKR240.00LKR300.00 (-20%)

In stock

SKU: ARB00000452 Categories: ,

”එතකොට ඔයා කියන්නෙ මේ හැම දෙයක්ම පරිකල්පන නිසා කියලද​? ” මම ඇසුවෙමි.
”ඔයාගේ පරිකල්පනය​? නැත්තම් වෙන මොනවාද ? මේ ලෝකේ තියෙන්නේ ඔයාගේ පරිකල්පනය නිසා තමයි. ඔයාට අමතක වුණාද​? ඔයා හිතන දේ තමයි ඔයාගේ අත්දැකීම් වලට පත් වන්නේ. මිනිහෙක් දෙයක් හිතනකොට ඒ දේ ක්‍රියාතමක වෙන්න පටාන් ගන්නවා.මම බය වෙන්නේ මොකටද​?ඒ දේමයි ඔයාට ලැබෙන්නේ. හිතලා පෝසත් වෙන්න නිර්මාණාත්මක සිතුවිලි වලින් සතුටයි ධනයයි ලබා ගන්න පුළුවන්. ඔයා ඔයා වීම තුළින් යාළුවෝ හොයා ගන්නේ කොහොමද​,මේ හැම දෙයක්ම අපේ සිත තුල ඇති කර ගන්න පුළුවන්. අවශ්‍යවන්නේ පරිකල්පනය විතරයි.

Age Group : 12 -19 Years

Model : Psycological Books

No. of Pages : 126

ISBN No: 9789554827530

Author : Vishrawana Galappaththi

Language : Sinhala

Be the first to review “Illusions The Adventures Of a Reluctant Messiah ජීවිතයට ආලෝකයක්”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Illusions The Adventures Of a Reluctant Messiah ජීවිතයට ආලෝකයක්

LKR240.00LKR300.00 (-20%)

Add to Cart