How to change your life through Psychic Power ජීවිතය ජයගන්න අධ්‍යාත්මික බලය​

LKR240.00LKR300.00 (-20%)

In stock

SKU: ARB00000454 Categories: ,

ඔබ තමා කරෙහි විශ්වාස කලේ නම් , මොන තරම් කරදර බාධක පැමිණියත්,මිනිසුන් සිනාසුනත්,අපහාස කලත් ඒ කිසිවකින් නොසැලී නොතැවී ඔබ බලාපොරොත්තු වූ ඉලක්කයට ළගාවීම කිසිවෙකුටත් වැළැක්විය නොහැක.තමා කුඩා කාලයේ අහවලා වෙනවා යැයි කියා එයම ලබාගත් 1% ක අතරේ ඉන්නේ එසේ තමා කෙරෙහි විශ්වාසය තැබූවන්‍ ය​.
අනෙක් බොහෝ දෙනෙකුට අපහසු දෙයක් ඔබ කරන්නට යන්නේ නම් සමාජය එය ඔබට කරන්නට ඉඩ තියන්නේ කලාතුරකිනි.
ඔවුන් ඔබට උසුළු විසුළු කරමින් ද ‘අවවාද අපවාද කරමින් ද ඔබව අධර්‍යමත් කරවයි. ඒ මානසික තෙරපුම හමුවේ ඒවා බිද දමාගෙන ඉදිරියට යන්නෙ එහෙමත් කලාතුරකින් කෙනෙකි.ඒ තමා පිළිබදව විශ්වාසයක් නැති බැවිනි.

Age Group : 12 -19 Years

Model : Psycological Books

No. of Pages : 136

ISBN No: 9789554827639

Author : Vishrawana Galappaththi

Language : Sinhala

Be the first to review “How to change your life through Psychic Power ජීවිතය ජයගන්න අධ්‍යාත්මික බලය​”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

How to change your life through Psychic Power ජීවිතය ජයගන්න අධ්‍යාත්මික බලය​

LKR240.00LKR300.00 (-20%)

Add to Cart