Roll over image to zoom in
Click to open expanded view
Nethu Nokiyu Pema නෙතු නොකියූ පෙම
LKR280.00LKR350.00 (-20%)
In stock
SKU:
ARB00000435
Categories: Novels, Other Books
ඔහුගේ හඬෙහි කෝපය, ශෝකය, කළකිරීම හා ආත්මානුකම්පාව මුසු වෛරය මගේ හිතට, එක් කළේ අමුතු හැඟීමකි. ඔහුගේ ජීවිතය පිළිබඳව සොයන්නට ඔහුට ආදරය කරන්නට ආදරණීය හදවතක් නැත. ගහක් ගලක් සේ සියල්ල දරාගෙන ජීවත් වෙන මේ සංවේදී තරුණයා ගැන උපන් දුකකින් මම දැවී ගියෙමි. සත්තකින්ම සමීපව අමතක කර කුරළුට පණටත් වඩා පෙම් කරන්නට සිතිණ. ඔහුගේ පාලු අඳුරු ලෝකයට කිසිදා නොනිමෙන වන්නට මම හිත හදා ගතිමි. සමීප වැන්නෙකුට කෙල්ලෝ දුසිම් ගනනින් සොයා ගත හැක. එහෙත් කුරුළු වන් අහිංසකයෙක්වව වීරයෙකු සේ දකින කෙල්ලෙකුට ඉන්නේ මා පමණක් ය. ඉතින් මම කුරුළුට පෙම් කිරීමට ඇරඹියෙමි.
Age Group : 13 -99 Years
Model : Novels
No. of Pages : 208
ISBN No: 9789554827103
Author : Seenathul Munavvara
Language : Sinhala
Be the first to review “Nethu Nokiyu Pema නෙතු නොකියූ පෙම” Cancel reply
Reviews
There are no reviews yet.