Saddi Viharini සද්ධි විහාරිනී

LKR440.00LKR550.00 (-20%)

In stock

SKU: ARB00000568 Categories: ,

“මම මුලින් ම නිකම්ම නිකං ඩ්‍රයිවර් කෙනෙක්. බස් ඩ්‍රයිවර් කෙනෙක්. කොන්දොස්තරත් එක්ක එකතු වෙලා කීය කීය හරි යටි මඩි ගහගත්ත​. අන්තිමට මම ෆිනෑන්ස් කරල වෑන් කබලක් ගතත​. ස්කූල් හයර් දුවන්න​. ඔය අස්සෙ මට සුදු මහත්තයෙක් නුවර අරන් යන්න වුණා. උන්නැහැ මට තානාපති කාර්‍යාලයක මහත්තයෙක්ගෙ ඩ්‍රයිවර් කමක් අරන් දුන්නා.” නර්මදා ඉදිරියේ ඇමති සුසන්ත පාපොච්චාරණය කරන්න වූයේ ය​. ඉන් ඔහුගේ හිත සැහැල්ලු කර ගැනීමට අවශ්‍ය නිසා ය​.

“නහයට උඩින් වතුර අඟලක් ගියත් එකයි. හැතැප්මක් ගියත් එකයි. මට මේ දේශපාලනෙ කෙරුවාව දැං තිත්ත වෙලා තියෙන්නෙ. මොන උලව්වකටද දේශපාලනේ කරන්නේ කියල හිතෙනවා. කවදාවත් මං නිදහසේ නිදාගෙන නෑ. නිදහසේ කාලා බීලා නෑ. මොකක්ද මේ ජීවිතේ.”

Age Group : 13 -99 Years

Model : Novels

No. of Pages : 184

ISBN No: 9789557010533

Author : Ruwan Harischandra

Language : Sinhala

Main Menu

Saddi Viharini සද්ධි විහාරිනී

LKR440.00LKR550.00 (-20%)

Add to Cart