Selalihini Sandeshaya සැළලිහිණි සන්දේශය​

LKR120.00LKR150.00 (-20%)

In stock

SKU: AKB00000066 Categories: ,

සිංහල පද්‍ය සාහිත්‍ය සිංහල ජාතිය තරමට ඈත අතීතයට හිමිකම් කියයි.සිංහල පද්‍ය පද්‍යයේ ගමන් මගට සංදේශ සාහිත්‍ය මගින් ඉටු වූ මෙහෙවර සුලුපටු නොවේ.සන්දේශ සාහිත්‍යකරණයෙහි හෙලා සිංහල සමාජ වපසරිය තුළ බල පෑ ඓතිහාසික,සමාජ ආර්ථික හා දේශපාලනික කරුණු ගණනාවකි.කෝට්ටේ යුගයේ පද්‍ය සාහිත්‍ය සදහා හිතකරම කාල වකවානුවක් බවත්, එයිනුත් සංන්දේශ සාහිත්‍ය සදහා ‘ස්වර්ණමය යුගයක්’ බවත් විචාරකයෝ පෙන්වා දෙයි.

Age Group : 5 -19 Years

Model : Educational Books

No. of Pages : 96

ISBN : 9789556750423

Author : Akura Editorial Board

Language : Sinhala

Main Menu

Selalihini Sandeshaya සැළලිහිණි සන්දේශය​

Selalihini Sandeshaya සැළලිහිණි සන්දේශය​

LKR120.00LKR150.00 (-20%)

Add to Cart