Sexuality and Disability ලිංගිකතාවය සහ අබලතාව​

LKR120.00LKR150.00 (-20%)

In stock

SKU: ARB00000455 Categories: ,

ලෝකයේ සිටින දරුවන් අතරින් නිසි ලිංගික අධ්‍යාපනයක් ලැබෙන්නේ ඉතාමත් සුලු පිරිසකට පමණි.මේ තත්ත්තවය නිසා ලෝකයේ සිටින දරුවන් අතරින් ඉතා විශාල ප්‍රමාණයක් බලහත්කාරයට,දූෂණයට,ලිංගික සූරා කෑමට භාජනය වන බව ලොව පුරා කරන ලද සමීක්‍ෂණ රාශියකින් කරුණු තහවුරු වී ඇත​.
එමෙන්ම අනිසි ගැබ්ගැනීම් සහ ලිංගික හැසිරීම් මගින් පැතිරෙන වසංගත රෝගයන්ට ගොදුරු වීම වැනි තත්වයන්ටද මෙම ළමුන් වැඩිවශයෙන්ම භාජනය වෙන බව ද සමීක්‍ෂණයන්ට අනුව තහවුරු වී තිබේ.

Age Group : 12 -19 Years

Model : Psycological Books

No. of Pages : 64

ISBN No: 9789554827653

Author : Vishrawana Galappaththi

Language : Sinhala

Main Menu

Sexuality and Disability ලිංගිකතාවය සහ අබලතාව​

Sexuality and Disability ලිංගිකතාවය සහ අබලතාව​

LKR120.00LKR150.00 (-20%)

Add to Cart