Mehendi 2 මෙහෙන්දි 2
LKR280.00LKR350.00 (-20%)
In stock
”මට ඔයාව මේ හැමදේට ම වැඩිය විශ්වාසයි පැහැසර…. ඔයා නොදන්නවා වුණාට මං ඔයාව මුලින් දැකපු දවසේ ඉඳන් මේ අද වෙනකල් ඔයා මගේ ළඟ උන්නා… ඔයාගෙ සුවඳට මං ආදරේ කළේ ඔයා මගේ සුවඳට ආදරේ කරන්නත් කලින් ඉඳලයි…. මතකද ඔයාට එදා වෙඩින් එක දවසෙ මට දුන්න ඔයාගෙ ලේන්සුව …?
මේ ගෙදර තනියෙන් ගෙවෙන හැම රෑකම ඔයා මගේ ළඟින් උන්නා. ඔයාගෙ සුවඳ මගේ ළඟම තිබුණා…. ඔයාගෙ ජීවිතේ බෙදාගන්න කෙනෙක් ඉන්නවා කියල තියෙද්දිත් මං ඔයාට ඒ විදියටම ආදරේ කළේ මගේ තියන නරක කමට නෙවෙයි. තිබුනු අසරණකමට… ඒක දිග කතාවක්… මං ඔයාට පස්සේ කියන්නම්… දැන් මට ඕනෙ… හැම මොහොතකම පිච්චි පිච්චි අපායක් වගේ තියන මගේ මේ දුක් විඳින හිත ඔයාගෙ පපුව උඩ තියලා සීතල කරගන්න… මට ටික වෙලාවක් මෙහෙම ඉන්න දෙන්න. එක මොහොතකට මේ ආදරය විඳලා ජීවත් නොවුනත් කමක් නෑ…”
Age Group : 13 -99 Years
Model : Novels
No. of Pages : 192
ISBN No: 9789554827189
Author : Akila Nadeeshani
Language : Sinhala







Reviews
There are no reviews yet.