Salelaku Niruwathwa සළෙලකු නිරුවත්ව​

LKR360.00LKR450.00 (-20%)

In stock

SKU: ARB00000442 Categories: ,

පැය භාගයක් පමණ ගත වන විට කාන්දමක් යකඩයකට ළං වන සේ මගේ ඇඟට කිට්ටුවී ඇත​. මම ද ඇගේ උණුසුමින් ඉවත්වීමට වෑයම් නොකළෙමි. මට දැන් එක් දෙයක් පැහැදිලි ය​​. කමලාගේ මායම් හමුවේ මා නිරුවත් වී හමාර ය​. සිංහයකු තණ කොළ කන්නට සැරසෙන සෙයකි. තත්ත්වය එසේ වුවද මගේ සිතේ සෙළුව ඇයට නිරාවරණය කිරීම මෝඩකම ප්‍රදර්ශනය වීමකැයි සිතූ මා තවදුරටත් මුනිවත රැක්කෙමි.

Age Group : 13 -99 Years

Model : Novels

No. of Pages : 280

ISBN No: 9789554827219

Author : Nikini Nethranjali Bandara

Language : Sinhala

Be the first to review “Salelaku Niruwathwa සළෙලකු නිරුවත්ව​”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Salelaku Niruwathwa සළෙලකු නිරුවත්ව​

LKR360.00LKR450.00 (-20%)

Add to Cart