7 Sangeethaya Wedapotha

LKR160.00LKR200.00 (-20%)

In stock

SKU: AKB00000241 Categories: , ,

සංශෝධිත නව විෂය නිර්දේශයට අනුකූලව පාසල්වල පෙරදිග සංගීතය හදාරණ 7 ශ්‍රේණිය සිසු දරු දැරියන්ගේ අපේක්‍ෂිත නිපුණතා මට්ටම් සාධනය වන අයුරින් ඔවුන්ගේ සෞන්දර්‍යය කුසලතා හා නිර්මාණාත්මක කුසලතා වර්ධනය කරගැනීම සඳහා අත්වැලක් වශයෙන් මෙම පොත සම්පාදනය කර ඇත​. මෙම කෘතියෙහි එන විෂය කරුණු හා ප්‍රායෝගික ක්‍රියාකරකම්වලට අදාළ අභ්‍යාස තුළින් 7 ශ්‍රේණියේ පෙරදිග සංගීතය හදරණ සිසු දරු දැරියන්ටත්, විෂය දැනුම බෙදන ගුරු භවතුන්ටත් නොමද අත්වැලක් වනු ඇත​.

Age Group : 13 – 19 Years

Model : Educational Books

No. of Pages : 128

ISBN : 9790710011021

Author : Anoma Damayanthi Thilakaratne

Language : Sinhala

Be the first to review “7 Sangeethaya Wedapotha”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

7 Sangeethaya Wedapotha

LKR160.00LKR200.00 (-20%)

Add to Cart