8 English Term Evaluation

LKR360.00LKR400.00 (-10%)

Out of stock

6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන ලක් දූ පුතුන්ට නියමිත තාර්කීකරණය කරන ලද නව විෂය මාලාවේ නිපුණතා හා කුසලතා සාධනය වන අයුරින් පළමු, දෙවන හා තෙවන වාරයන්හි සියලු පාඩම් ආවරණය වන සේ, ක්‍රමික සැලසුමකට අනුව මෙම වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සම්පාදනය කර තිබේ. උගත් විෂය කරුණු නැවත පුනරීක්ෂණය කරගනිමින් ඉලක්ක සාධන මට්ටම වෙතට ඉතා පහසුවෙන් ළඟා වෙමින්, වාර විභාගයන්ට සාර්ථකව මුහුණ දී ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට මෙම ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස දරුවාට උපකාරී වනු ඇත.

Age Group : 13 – 19 Years

Model : Term Evaluation Revision Paper Set

No. of Question Papers : Ten

ISBN : 9789556752977

Author : Akura Editorial board

Language : English

Main Menu

8 English Term Evaluation

8 English Term Evaluation

LKR360.00LKR400.00 (-10%)