9, 10, 11 Helabas Viyarana

LKR160.00LKR200.00 (-20%)

In stock

SKU: AKB00000073 Categories: , , , ,

”නමක්, ගමක් ලියා ගන්න​, ලියුම් කඩදාසියක් කියවා ගන්න ඒ හොදටම ඇති.”
මේ දැනටා වසර තිහ හතළියකට පෙර අපේ රටේ පොදු සමාජය තුළ පැවති ආකල්පයෙකි.
එහෙත් අද වන විට ඒ ආකල්පය බොහෝ සෙයින් යල් පැන ගොසිනි.
එදා ජන ජීවිතය බොහෝ සෙයින් සරල වූ ජීවන ක්‍රමයක් විය.
සීමිත අවශ්‍යතා කිහිපයකින් යුතු විය​.
එහෙත් අද මිනිසා හමුවේ ඇති අනේකවිධි අවශ්‍යතා සපුරා ගැනීමේදී සන්නිවේදන ක්‍රියාවලියට එක් වන්නෙ කිසිවකටත් නොදෙවැනි තැනකි.

Age Group : 5 -19 Years

Model : Educational Books

No. of Pages : 80

ISBN : 9789556751581

Author : Hon. Sooriyagoda Piyananda Thero

Language : Sinhala

Be the first to review “9, 10, 11 Helabas Viyarana”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

9, 10, 11 Helabas Viyarana

LKR160.00LKR200.00 (-20%)

Add to Cart