Gini Anguru ගිනි අඟුරු

LKR360.00LKR450.00 (-20%)

In stock

SKU: ARB00000440 Categories: ,

මෙතෙක් දවස් ජීවිතේ ගැන තිබුණු අවසාන බලාපොරොත්තුවත් සමාධිගේ නෙත් මායිමේ ම දැවී පිළිස්සී අඟුරු ගොඩක් වන විට මිනිසුන්ගේ ගැරහුම්වලට ලක් වී සමාජය ඉදිරියේ නිරුවත් වන විට සමාධි ජීවිතේ ගැන තවත් කලකිරුණා ය​.

සපුමල් තමන්ගේ ජීවිතයට එන්න කලින් තමන් හුන් සැහැල්ලුව ඇයට සිහිවුණි. ඇය හිනාවෙලා උන්නු අවසන් කාලය මැවී පෙනුණි. ඒ හැමදේම අවසානයේ, සපුමල්ගේ ජීවිතයට කුමක් වේදැයි ඇය සිතුව ය​. සපුමල් මිනීමරුවකු නම්, ඉන් ඔහු ගලවා ගන්නේ කෙසේදැයි සිතා ගැනීමට ඇයට නොහැකි විය​. ජීවිතයේ යථාර්තය ගිනි අඟුරු සේ වියරු වී ඇගේ ජීවිතය දවාලන්නට වුණි.

Age Group : 13 -99 Years

Model : Novels

No. of Pages : 286

ISBN No: 9789554827196

Author : Akila Nadeeshani

Language : Sinhala

Be the first to review “Gini Anguru ගිනි අඟුරු”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Gini Anguru ගිනි අඟුරු

LKR360.00LKR450.00 (-20%)

Add to Cart