Roll over image to zoom in
Click to open expanded view
Kalu Sudu Sihinayak කළු සුදු සිහිනයක්
LKR280.00LKR350.00 (-20%)
In stock
SKU:
ARB00000429
Categories: Novels, Other Books
”කෙල්ලෙක් ආදරවන්තියක් වෙලා තමන් ගේ හැම කැපවීමක් ම පුද කරල තමන් කැමති පිරිමියෙක් එක්ක දීග යන්නේ සැප විදින බලාපොරොත්තුවෙන් වත්, සැමිය හරි හම්බ කරන දේ කාබාසිනියා කරන්නවත් නොවෙයි, ජීවිතයේ තනිකම පාලුව නැතිකරගෙන අඹු සැමි වශයෙන් සමාජයෙ පෙනී ඉදලා එකිනෙකා සමඟ සෙනෙහස බෙදා හදා ගණිමින්ම මෙලොව වශයෙන් ජීවිතේ සම්පූර්ණ කරගෙන හොඳ බිරිඳක් මවක් වෙලා තමන් ගේ අවසාන කාල පරිච්ඡේදය දුකින් තොරව ගත කරන්න හිතලා.
ඒ නිසා කවදාවත් එවන් ගැහැනියකගෙ බලාපොරොත්තු කඩ කරන්න හොඳ නැහැ. ඒක පාපයක්. ඒ බලාපොරොත්තු සුන්වුන දාට තමයි ඇය නොමඟට ගිහින්, සැමියට උනත් ද්‍රෝහි වෙලා විවාහ සාරධර්මත් කඩල දමන්න තරම් සැහැසි වෙන්නේ….
Age Group : 13 -99 Years
Model : Novels
No. of Pages : 208
ISBN No: 9789554827042
Author : Siripala Yathramullage
Language : Sinhala
Be the first to review “Kalu Sudu Sihinayak කළු සුදු සිහිනයක්” Cancel reply
Reviews
There are no reviews yet.