Lankeeya Ithihasaye Amaraneeya Kanthawo ලාංකීය ඉතිහාසයේ අමරණීය කාන්තාවෝ

LKR200.00LKR250.00 (-20%)

In stock

SKU: AKB00000021 Categories: ,

සියවස් ගණනාවක් පුරා පැතිර පවතින ලක්බිමේ ඉතිහාසගත සිඳුවීම් ජාලය, පුද්ගලයෙකුට තම ජීවිතය පුරා කියවා නිම කළ නොහැකි රසවත් කතාන්දරයක් බඳුය. එම අමරණීය ඉතිහාසයේ අපට මුණගැහෙන කාන්තා චරිත දහස් ගණනකි. ඒ අතරින් වැදගත් සිඳුවීම් අනුව තෝරාගත් චරිත එකතුවක් ලාංකීය ඉතිහාසයේ අමරණීය කාන්තාවෝ ලෙස මෙහි සම්පාදකවරයා පෙළගස්වා තිබේ. අපේ ඉතිහාස කතාන් දරය පෙළගැස්වීමෙහිලා කාන්තා දායකත්වය ලැබී ඇති ආකාරය පිලිබඳව මේ කෘතිය ඔස්සේ යම් අදහසක් පාඨකයාට ලබාගත හැකිවනු ඇත.

Age Group : 12 -19 Years

Model : Educational Books

No. of Pages : 144

ISBN : 9789551336608

Author : Akura Editorial Board

Language : Sinhala

Be the first to review “Lankeeya Ithihasaye Amaraneeya Kanthawo ලාංකීය ඉතිහාසයේ අමරණීය කාන්තාවෝ”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Lankeeya Ithihasaye Amaraneeya Kanthawo ලාංකීය ඉතිහාසයේ අමරණීය කාන්තාවෝ

LKR200.00LKR250.00 (-20%)

Add to Cart