Sri Lankawe Jalasha Saha Bahukarya Yojana Krama ශ්‍රී ලංකාවේ ජලාශ සහ බහුකාර්ය යෝජනා ක්‍රම​

LKR96.00LKR120.00 (-20%)

In stock

SKU: AKB00000010 Categories: ,

පසුගිය සියවසේ අවසන් කාර්තුව තුළ මල්ඵල ගැන්වුණු මහවැලි ව්යාපාරය මෙරට ක්ෂේත්ර ගනනාවක උන්නතියට හේතුවිය. මහවැලි ව්යාපාරය පසුව “කඩිනම් මහවැලි ව්යාපාරය ” ලෙස නම් විය. ඒ තුළින් එතෙක් නිසි ප්රයෝජනයකට නොගත් මහවැලි ජලය රටට සැබෑම සම්පතක් විය.
මහවැලි ව්යාපාරය රටට කළ සුබදායී බලපෑම අධ්යාපන විෂය ක්ෂේත්රය තුළටද ඒ පිළිබඳ පාඩම් මාලා ලෙසින් ඇතුළත් විය. එහිලා උක්ත වැඩසටහන පිලිබඳ දැනුම ලබා ගැනීමට අවශ්ය මූලාශ්ර දුලබ විය. ඒ පිලිබඳ උනන් දුවක් දක්වමින් බන් දුල කේ. අරියපාල මහතා සකස් කළ ශ්රී ලංකාවේ ජලාශ සහ බහුකාර් ය යෝජනා ක්රම කෘතිය ප්රශංසනීය උත්සහයකි.

Age Group : 12 -19 Years

Model : Educational Books

No. of Pages : 64

ISBN : 9789551336295

Author : Bandula K. Ariyapala

Language : Sinhala

Be the first to review “Sri Lankawe Jalasha Saha Bahukarya Yojana Krama ශ්‍රී ලංකාවේ ජලාශ සහ බහුකාර්ය යෝජනා ක්‍රම​”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Sri Lankawe Jalasha Saha Bahukarya Yojana Krama ශ්‍රී ලංකාවේ ජලාශ සහ බහුකාර්ය යෝජනා ක්‍රම​

LKR96.00LKR120.00 (-20%)

Add to Cart