Roll over image to zoom in
Click to open expanded view
Igillenne Parissamin ඉගිල්ලෙන්නෙ පරිස්සමින්
LKR240.00LKR300.00 (-20%)
In stock
SKU:
ARB00000458
Categories: Other Books, Psychology books
විවහා ජීවිතය පිටතට පෙනෙන තරම් සුන්දර නැත. විවාහය යනු කුමක්ද?යන ප්‍රශ්නයට විවිධ පිළිතුරු තිබිය හැක.
”පොදු අරමුණක් වෙනුවෙන් ඇති කරගන්නා පුංචිම හවුල” විවාහය ලෙස හැදින්වීමට ඔබ එකක වේද?
අනෝන්‍ය විශ්වාසය, බැදීම තුළින් ම විවහයේ අනාගත පැවැත්ම තීරණය වේ.
ලිංගික ජීවිතය විවාහය ප්‍රමුක කාර්යයන් වන බැවින් එහි බිද වැටීම විවාහයේ බිද වැටීමට බලපානු ඇත.
ඒ අනුව ආදරය, විශ්වාසය, බැදීම, ලිංගික සතුට ආදිය විවාහයේ පාදම කර ගත යුතුය.එම පාදම රැක ගැනීම යුවතී පතීන් ගේ කාර්යයන් වේ.
Age Group : 12 -19 Years
Model : Psycological Books
No. of Pages : 176
ISBN No: 9789554827776
Author : Bandula K. Ariyapala
Language : Sinhala
Be the first to review “Igillenne Parissamin ඉගිල්ලෙන්නෙ පරිස්සමින්” Cancel reply
Reviews
There are no reviews yet.