Budu Dahama Ha Kithu Dahama බුදු දහම හා කිතුදහම​

LKR200.00LKR250.00 (-20%)

Out of stock

SKU: AKB00000044 Categories: ,

බුදු දහම හා කිතුදහම නම් වූ මෙම කෘතිය අතිශයින් වැඩදායක සේ ම කාලෝචිත ග්‍රන්ථයකි.මෙම අධ්‍යනයේ නිගමනය නූතන ලංකාවේ කොයි කාගෙත් සැලකිල්ලට හා විමසිල්ලට ලක්විය යුත්තකි.
සෑම ජන වර්ගයකට තමන් ට ආවේණික වූ ආගමක් පවතී. කුලාරක්‍ෂක ආගම් සංකල්පයෙන් සැලකූ විට බුද්ධා ගම හා ක්‍රිස්තියානිය අතර සෑහෙන වෙනස්කම් පවතී.නමුත් ජීවිත දර්ශන ආගමික සංකල්පයෙන් සැලකූ විට මෙම ආගම් දෙක අතර එතරම් වෙනසක් දැකිය නොහැක. බුදු දහමේ ඉගැන්වෙන ‘නිවන​’ ගැනීම සේම​, කිතු දහමෙන් ඉගැන්වෙන ‘දේව දරුකම​’ අත්පත් කර ගැනීමට ද දැරිය යුතු වෑයම අතර එතරම් වෙනසක් නෑ. ඇත්තේ ඉගැන්වීම් වල හා භාවිතයක් වෙනස්කම්‍ ය . මෙය අවබෝධයෙන් හා මේරු මනසින් තේරුම් ගත යුත්තකි.
ක්‍රිස්තියානි සහා බෞද්ධ ආගම්වල මානව හිතවාදි ලක්‍ෂණ පිළිබද ව විජිත නන්ද හිමි කර ඇති මේ අධ්‍යනය කාලෝචිත යැයි කිව යුත්තේ ඒ අනුවය​. එම ආගම් දෙකේ පොදු පැත්තකින් ඉස්මතු කර දැක්වීමේ කතුහිමියෝ පෙන්වා දී ඇත්තේ මහගු ආදර්ශයකි. ආගම් අතර ඇති, වැඩි දෙනෙක් නොදකින පොදු පැති වෙත අවධානය යොමු කිරීම ජන වර්ග අතර සාමය හා සමගියට හිතකරය.කතුහිමියෝ මේ නිබන්ධනය අවසන් කරන්නේද එවැනි ම යෝජනාවකි.

Age Group : 12 -19 Years

Model : Educational Books

No. of Pages : 136

ISBN : 9789551913526

Author : R. Gamini Gunasiri

Language : Sinhala

Main Menu

Budu Dahama Ha Kithu Dahama බුදු දහම හා කිතුදහම​

Budu Dahama Ha Kithu Dahama බුදු දහම හා කිතුදහම​

LKR200.00LKR250.00 (-20%)