Enid Blyton – The Tale Of Bushy The Fox & Other Stories (බුෂීගේ කඳුළු කතාව සමඟ තවත් කතා)

LKR448.00LKR560.00 (-20%)

In stock

SKU: ARB00092406 Categories: ,

“ඇයි මට බැරි? අර කඳු තියෙන පැත්තේ හාවො සෙල්ලම් කරනවා.. කවුරුවත් එයාලට එපා කියල කියන්නේ නැහැ. අශ්වයොයි බුරුවොයි සෙල්ලම් කරනවා.. බල්ලා අර ගොවිපලේ වත්තේ බුර බුරා ඉන්නවා.. මම දැක්කා ඌ හැම තැනම ආවිදිනවා.. ඇයි මට විතරක් මම කැමති තැනකට යන්න බැරි? මම හැමකෙනෙකුටම වඩා දක්ෂයි” බුශී තරහෙන් කිව්වා “අපොයි නැහැ. ඔයා එලියට යන්නේ නැහැ. යමක් කමක් තේරෙන වයසට එන්න කලින් ගුහාවෙන් එලියට යන්නෙ මෝඩ නරි පැටව්.. ඔයා තනියම එලියට යන්න කලින් මගෙනුයි තාත්තගෙනුයි හැම දෙයක් ගැනම ඉගෙන ගන්න ඕන..”

Age Group : 13 -99 Years

Model : Translation

No. of Pages : 151

ISBN No: 9789557011080

Author : Warisa Jayawathi Wikramaarachchi

Language : Sinhala

Be the first to review “Enid Blyton – The Tale Of Bushy The Fox & Other Stories (බුෂීගේ කඳුළු කතාව සමඟ තවත් කතා)”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Enid Blyton - The Tale Of Bushy The Fox & Other Stories (බුෂීගේ කඳුළු කතාව සමඟ තවත් කතා)

LKR448.00LKR560.00 (-20%)

Add to Cart