“Essays For Grade 5” has been added to your cart. View cart
Manomaya Ganitha Denuma මනෝමය ගණිත දැනුම
LKR120.00LKR150.00 (-20%)
In stock
SKU:
AKB00000105
Categories: Educataional Books, Other Books
ලෝකයේ ගණිත බිහි වු ආකාරයේ කුඩා දරුවෙකු තුල ගණිත සංකල්ප ගොඩනැගෙන ආකාරයේ බොහෝ දුරට සමානය. විශේෂයෙන් ලෝකයට සංඛ්‍යා බිහි වූ ආකාරය බොහෝ දුරට සමානය. විශේෂයෙන් ලෝකයට සංඛ්‍යා පිළිබදව සංකල්ප ගොඩනැගෙන ආකාරය හදුනා ගත හැක.
සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය ගණිත ඩිප්ලෝමාධාරියෙකු වන ප්‍රවීන ගණිත ආචාර්ය ඒ.කේ.ද.එස්. කුමාරවඩු මහතා ඉහත අදහස පදනම් කර ගෙන ගණිත ඉතිහාසය තුළින් සංඛ්‍යා පිළිබද කරුණු ඉතා සරල බසින් මෙම පොත තුළ ඉදිරිපත කර ඇත.
එසේම ගණිතය ගොඩනැගෙන් මූලික ක්‍රමයක් වන ”රටා අධ්‍යනයක්” වෙත පාඨකයා යොමු කිරීම පිණිස සාර්ථක උත්සහායක් දරා ඇත. එම නිසා සංඛ්‍යා පිළිබද කරුණු අධ්‍යනයට පමණක් නොව අනෙකුත් ගණිතමය විෂය අධ්‍යනයට පමණක් නොව අනෙකුත් ගණිතය විශය අධ්‍යනයට අවශ්‍ය ශක්තිය පාඨකයා තුළ ගොඩනැගීමට උත්සහා දරා තිබේ.
Age Group : 12 -19 Years
Model : Educational Books
No. of Pages : 80
ISBN No: 9789559657293
Author : Akura Editorial Board
Language : Sinhala
Be the first to review “Manomaya Ganitha Denuma මනෝමය ගණිත දැනුම” Cancel reply
Reviews
There are no reviews yet.