Sri Lankan Food Culture අපේ පැරණි ආහාර සංස්කෘතිය​

LKR280.00LKR350.00 (-20%)

In stock

SKU: AKB00000651 Categories: ,

අද වන විට මිනිසා මුහුණ දී ඇති උභතෝකෝටික ගැටලුවක් ඇත​.”කාලා රෝගී වන්නෙද​? නොකා නිරෝගී වන්නේද ?යන්න එම ගැටළුවයි.වෙළදපොලේ ආහාරයට ගන්නා සියලුම දෑ සමග කෘමිනාශක, රසකාරක ආදිය මිශ්‍ර වී තිබීම ඊට ආසන්නම හේතුව වී තිබේ.
වෙළද පොල අර්ථිකය විසින් යටකරගත් සමාජයක වෙසෙන අසරණ පාරිභෝගිකයා කුමක් කළ යුතුද​? ඊට පිළියම් සෙවීමට මත්තෙන් අපේ පැරණි ආහාර වත් පිළිවෙත් කෙසේ වීද යන්න පිළිබදව සොයා බැලීම වඩා උචිත වනු ඇත​.

Age Group : 12 -19 Years

Model : Educational Books

No. of Pages : 184

ISBN No: 9789556755961

Author : Akura Editorial Board

Language : Sinhala

Main Menu

Sri Lankan Food Culture අපේ පැරණි ආහාර සංස්කෘතිය​

LKR280.00LKR350.00 (-20%)

Add to Cart