The Mystery of the Sinister Scarecrow බිහිසුණු හොල්මන් පඹයා

LKR280.00LKR350.00 (-20%)

In stock

SKU: ARB00000500 Categories: ,

එක වරම බඩ ඉරිගු ගස් අස්සෙන් මතු වූ කලු පැහැති කෙනෙක් ඔහු වෙත කඩා පැන්නා.”උඹ නපුරු හොල්මන් පඹයා,මම උඹේ බෙල්ල ගලවනවා.මම දවස් ගානක් රැකලා හිටියේ උඹව අල්ල ගන්න.”
ජුපිටගේ ඇග මතට පැන්න රුදුරු ඇස් ඇති මිනිසා නිසා ජුපිටව අහසත්,තමාගේ මුහුණට ඉහලට එසවුණා.ඒ අතේ විශාල කලුගලක් ඇති බව ජුපිට දුටුවා.ඊලග මොහොතේ එම ගල තම හිස මත පතිත වනු ඇති බව ජුපිටට සිතුණා.

Age Group : 12 -19 Years

Model : Translation Books

No. of Pages : 160

ISBN No: 9789554827790

Author : Vishrawana Galappaththi

Language : Sinhala

Be the first to review “The Mystery of the Sinister Scarecrow බිහිසුණු හොල්මන් පඹයා”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

The Mystery of the Sinister Scarecrow බිහිසුණු හොල්මන් පඹයා

LKR280.00LKR350.00 (-20%)

Add to Cart