4.50 From Paddington සීඝ්‍රගාමී 4.50

LKR920.00LKR1,150.00 (-20%)

In stock

SKU: ARB00000545 Categories: ,

ඒ දුම් රිය පීලිමාරුවත් සමඟ ම වසා තිබුණ අඳුරු පියනක් ගැස්සී විවර වුණා. එයින් ඇය දුටු දේ නිසා තිගැස්සුණ ඇය පපුවට අත තබාගෙන නැගී සිටියා. දුම් රිය ජනේලය අසල ඇයට පිටුපා, දුම් රිය ඇතුලේ තිබූ කුඩා මැදිරියක් තුළ හැඩිදැඩි පිරිමියෙක් සිටි අතර ඔහු සිටගෙන රූමත් තරුණ කාන්තාවකගේ ගෙල මිරිකමින් සිටියා. ඇගේ දෑස් එලියට පනින තරමට විශාල වී තිබූ අතර ඇය හුස්ම ගැනීම සඳහා දඟලමින් සිටින බව ඇය දුටුවා. දුම් රිය දෙක ම එකම වේඟයකින් එකම දිසාවට ගම්න් කරමින් තිබූ නිසා ඇය එය හොඳින් දුටුවා. ඇය තම දෑතින් කට වහගනු ලැබුවේ ඇයට කෑ ගැස්සේවි යැයි බියට පත් වූ නිසා ය. ඒ සමගම කාන්තාව පණ නැතිව ඇදගෙන වැටෙනු ඇය දුටු අතර ඒ දුම් රියේ වේගය ද තරමක් වැඩි වූ බැවින් ඇගේ දුම් රිය පසු කරමින් එම දුම් රිය ඈතට ඇදී යාමට පටන් ගත්තා.

Age Group : 12 -19 Years

Model : Translation Books

No. of Pages : 350

ISBN No: 9789557010311

Author : Hasthika Polwattage

Language : Sinhala

Main Menu

4.50 From Paddington සීඝ්‍රගාමී 4.50

4.50 From Paddington සීඝ්‍රගාමී 4.50

LKR920.00LKR1,150.00 (-20%)

Add to Cart