The ABC Murders අකාරාදියට පැමිණි මාරයා

LKR472.00LKR590.00 (-20%)

In stock

SKU: ARB00000546 Categories: ,

තම කබා සාක්කුවේ යමක් ඇති බව දැනුන ඔහු එය එලියට ගත්තා. ඒ ලේ තැවරුණ පිහියක් බව දුටු ඔහුගේ මනස අවුල්වුණා. බියෙන් ගැහෙන්නට වූ ඔහු තම දිවෙන් දෙතොල පොඟවා ගත්තේ ඒවා වියලී ගොස් ඇති බව දැනුන නිසා. “ඒක මගේ වරදක් නෙවෙයි. දෙවියනේ ඒක මගේ වරදක් නෙවෙයි.” ඔහු කෑ ගැසුවා. තමාගේ කබාය ගැලවූ ඒබීසී එය කාමරයේ තිබූ මුහුණ හෝදන බේසම අසලට රැගෙන ගියා. එතැන තිබූ විශාල ජෝගුවෙන් ජලය කබා අතට වක්කළ විට බේසම රතු පැහැති ජලයෙන් පිරී ඉතිරී ගියා. ඒ සමඟම දොරට ගසන හඬත්, දොර ඇරගෙන කෙනෙකු කාමරයට එන හඬත් ඇසුණ ඔහු තිගැස්සී හැරී බැලුවා.

Age Group : 12 -19 Years

Model : Translation Books

No. of Pages : 336

ISBN No: 9789557010380

Author : Nethra Dinaravi

Language : Sinhala

Main Menu

The ABC Murders අකාරාදියට පැමිණි මාරයා

LKR472.00LKR590.00 (-20%)

Add to Cart