“Denagatha Yuthuma Sri Lankawe Wedagath Thorathuru දැනගත යුතුම ශ්රී ලංකාවේ වැදගත් තොරතුරු” has been added to your cart. View cart
Beach House වෙරළේ පාලු නිවස
LKR280.00LKR350.00 (-20%)
Out of stock
”ඔයා මාව රැවට්ටුවා මාරියා, ඔයාව මම මූද මැදට එක්කගෙන ආවේ මාව රැවට්ටුවට ඔයාව මෝරුන්ට බාර දෙන්න.ඒත් ලේ සුවද දැනුණේ නැත්තම් මෝරු පහර දෙන්න එන්නේ නෑ.” ඔහු කිව්වා. ඔහුගේ කටහඩ ඉතා කුරිරු බවින් මෙන්ම සන්සුන් බවින් ද යුතු වන බව ඇයට වැටහුණා.ඉන්පසු ඔහු එකවර ම පිහියක් ඇද ඇගේ අතට පිහියෙන් අනින්න පටන් ගත්තා.ඇය වේදනාවෙන් කෑ ගැසූ විට ඔහු වියරුවෙන් සිනාසුණේය.ඇගේ අතෙන් ගලාගිය ලේ මුහුදු ජලයට එක්විය.මොහොතකට පසු මෝරුන් තමන් සිටින දෙසට වේගයෙන් එනු ඇය දුටුවාය.
”මෝරුන්ට හොද කෑමක් ” යැයි පැවසූ ඔහු ඇය අතහැර ගොදඩබිම දෙසට පිහිනන්නට පටන් ගත්තා.
Age Group : 12 -19 Years
Model : Translation Books
No. of Pages : 166
ISBN No: 9789554827851
Author : Vishrawana Galappaththi
Language : Sinhala
Be the first to review “Beach House වෙරළේ පාලු නිවස” Cancel reply
Reviews
There are no reviews yet.