The Mystery of the Wandering Caveman ගල් යුගයෙන් ආ මිනිසා

LKR240.00LKR300.00 (-20%)

In stock

SKU: ARB00000515 Categories: ,

රාත්‍රියේ එකවරම ජුපිටට ඇහැරුණා.කවුරුන් හෝ ධාන්‍යගාරයේ දොර අරින හඩ ඔහුට ඇසුණා.ජුපිට නැගිටලා වාඩි වුණා. පීට ද තිගැස්සී නැගිට්ටා.”ඒ මොකක්ද ඒ සද්දේ?” ඔහු රහසින් ඇසුවා.ජුපිට පහළට බැසීමට ඇති ලී ඉණිමග අසලට ගොස් පහළ අදුර දෙස එබී බැලුවා.”ළමයිනේ,ඔයාලා උඩ ඉන්නවාද​?” බැරැන්ඩි කටහඩකින් ජිප්සි ජෝන් කතා කළා අපහසුවෙන් මෙන්. ”ඔව් ඇයි?” ”අර මැරිච්ච කෙනා?? මම ඔයාලට කිව්වා නේද මේ දේවල් වලට එයා කැමැති නෑ වෙන එකක් නෑ කියලා.” ඔහු ඇසුවා.”ඇයි මොකද වුණේ?” ජුපිට ඇසුවා.
”එයා නැගිටලා යන්න ගියා.මම ඇස් දෙකෙන් ම දැක්කා එයා යනවා”ජිප්සි ජෝන් කිව්වේ ගැහෙමින්.

Age Group : 12 -19 Years

Model : Translation Books

No. of Pages : 144

ISBN No: 9789554827998

Author : Vishrawana Galappaththi

Language : Sinhala

Main Menu

The Mystery of the Wandering Caveman ගල් යුගයෙන් ආ මිනිසා

LKR240.00LKR300.00 (-20%)

Add to Cart