How to change your life through Psychic Power ජීවිතය ජයගන්න අධ්‍යාත්මික බලය
LKR240.00LKR300.00 (-20%)
In stock
SKU:
ARB00000454
Categories: Other Books, Psychology books
ඔබ තමා කරෙහි විශ්වාස කලේ නම් , මොන තරම් කරදර බාධක පැමිණියත්,මිනිසුන් සිනාසුනත්,අපහාස කලත් ඒ කිසිවකින් නොසැලී නොතැවී ඔබ බලාපොරොත්තු වූ ඉලක්කයට ළගාවීම කිසිවෙකුටත් වැළැක්විය නොහැක.තමා කුඩා කාලයේ අහවලා වෙනවා යැයි කියා එයම ලබාගත් 1% ක අතරේ ඉන්නේ එසේ තමා කෙරෙහි විශ්වාසය තැබූවන් ය.
අනෙක් බොහෝ දෙනෙකුට අපහසු දෙයක් ඔබ කරන්නට යන්නේ නම් සමාජය එය ඔබට කරන්නට ඉඩ තියන්නේ කලාතුරකිනි.
ඔවුන් ඔබට උසුළු විසුළු කරමින් ද ‘අවවාද අපවාද කරමින් ද ඔබව අධර්යමත් කරවයි. ඒ මානසික තෙරපුම හමුවේ ඒවා බිද දමාගෙන ඉදිරියට යන්නෙ එහෙමත් කලාතුරකින් කෙනෙකි.ඒ තමා පිළිබදව විශ්වාසයක් නැති බැවිනි.
Age Group : 12 -19 Years
Model : Psycological Books
No. of Pages : 136
ISBN No: 9789554827639
Author : Vishrawana Galappaththi
Language : Sinhala
Be the first to review “How to change your life through Psychic Power ජීවිතය ජයගන්න අධ්‍යාත්මික බලය” Cancel reply
Reviews
There are no reviews yet.