Himadi හිමදි

LKR280.00LKR350.00 (-20%)

In stock

SKU: ARB00000430 Categories: ,

මම මේ ජීවිතයෙන් සමුගන්න තීරණය කලේ ඊයේ උසාවියෙදිමයි. මට මතක් වෙනවා අපි ආදරය කරපු හැටි. මම ඔයාට සමාව දුන්නා… කවදාවත් වෛර කරන්නේ නෑ. හැමදාම ආදරෙයි. මුළු ජීවිතයෙන්ම සමුගන්න අවසරයි රත්තරන්… – හිමදි

මගේ ලග නැති වුණත් ඈතින් හරි ඉන්නව නේද කියලා මම හිත හදගත්තා විතරයි. ඒත් මාව දාලා යන්නම ගිහින් චූටි පුතා ඉන්න තැනටම එයාගෙ අම්මිත් ගිහින්. කමක් නෑ අපි තුන් දෙනා මේ සංසාර මවතේ කොතැනකදී හරි නැවත හමුවෙමු. – ජයෂාන්

Age Group : 13 -99 Years

Model : Novels

No. of Pages : 176

ISBN No: 9789554827011

Author : Akila Nadeeshani

Language : Sinhala

Main Menu

Himadi හිමදි

LKR280.00LKR350.00 (-20%)

Add to Cart