Roll over image to zoom in
Click to open expanded view
ඔව්හු බොහෝ වේලාවක් එකිනෙකා දෙස බලා සිටියෝ ය. කල්ප කාලයක් ගත වී දෑස් ළං වී නිලංකාර වනතුරු බලා සිටියෝ ය.
මැදියම් රැය ගෙවී යද්දී කාලය හා අවකාශය ගිලිහී ගොස් ඔව්හුජීවයෙන් සුසුම් හෙළන්නට වූහ. සොම්නසින් හඬ නගන්නට වූහ. එකා මත එකා වැටී පොරබඳමින්, දහඩිය වගුරමින් ජීවිතය ඉල්ලා කෑගසන්නට වූහ.
Age Group : 13 -99 Years
Model : Novels
No. of Pages : 272
ISBN No: 9789557010113
Author : Kolitha Ranathunga
Language : Sinhala
Be the first to review “Kuwanna කුවණ්ණා” Cancel reply
Reviews
There are no reviews yet.