Kuwanna කුවණ්ණා

LKR360.00LKR450.00 (-20%)

In stock

SKU: ARB00000449 Categories: ,

ඔව්හු බොහෝ වේලාවක් එකිනෙකා දෙස බලා සිටියෝ ය​. කල්ප කාලයක් ගත වී දෑස් ළං වී නිලංකාර වනතුරු බලා සිටියෝ ය​.

මැදියම් රැය ගෙවී යද්දී කාලය හා අවකාශය ගිලිහී ගොස් ඔව්හුජීවයෙන් සුසුම් හෙළන්නට වූහ​. සොම්නසින් හඬ නගන්නට වූහ​. එකා මත එකා වැටී පොරබඳමින්, දහඩිය වගුරමින් ජීවිතය ඉල්ලා කෑගසන්නට වූහ​.

Age Group : 13 -99 Years

Model : Novels

No. of Pages : 272

ISBN No: 9789557010113

Author : Kolitha Ranathunga

Language : Sinhala

Be the first to review “Kuwanna කුවණ්ණා”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Kuwanna කුවණ්ණා

LKR360.00LKR450.00 (-20%)

Add to Cart