Lakdiwa Budu Pilima ලක්දිව බුදු පිළිම​

LKR160.00LKR200.00 (-20%)

In stock

SKU: AKB00000022 Categories: ,

බුදු පිලිමය හෙවත් බුද්ධ ප්රතිමාව වූ කලී බුදුන්වහන්සේගේ ශ්රේෂ්ඨ ජීවිතය හා ඉගැන්වීම පිළිබඳ සංකේතයකි. උත්තරීතර ආධ්යාත්මික ගුණාංගයන් ගෙන් හෙබි මහා පුරුෂයෙකු ලෙස බුදුන්වහන්සේ කෙරෙහි හෙළ කලාකරුවාගේඅවධානය යොමු වූ ආකාරය මෙන්ම එහි විකාශය පිළිබඳ මෙම පොතෙන් පිවිසුමට ලක් කෙරේ.
ලාංකීය ඉතිහාසය පුරා දැකිය හැකි විවිධ ශෛලියේ බුදු පිළිම මෙන්ම ඒවායේ විකාශය පිළිබඳ තොරතුරු මූලාශ්රයක් ලෙස “ලක්දිව බුදු පිළිම” කෘතිය පාඨකයාට වැඳගත් වනු ඇත.

Age Group : 12 -19 Years

Model : Educational Books

No. of Pages : 128

ISBN : 9789551336684

Author : Bandula K. Ariyapala

Language : Sinhala

Main Menu

Lakdiwa Budu Pilima ලක්දිව බුදු පිළිම​

Lakdiwa Budu Pilima ලක්දිව බුදු පිළිම​

LKR160.00LKR200.00 (-20%)

Add to Cart