Roll over image to zoom in
Click to open expanded view
Love, Marriage & Sexual Life ආදරය, විවාහය සහ ලිංගික ජීවිතය
LKR200.00LKR250.00 (-20%)
In stock
SKU:
ARB00000453
Categories: Other Books, Psychology books
අතීතයේදි වැඩි වශයෙන් සිදුවූයේ යෝජනා විවාහයන් ය. නමුත් වර්තමානයේ ඒවා 90% කට ආසන්න ප්‍රමාණයන් දුටු සැනින් ආදරයෙන් බැදුනු විවාහයන් ය .එබැවින් පෙම්වතුන් ලෙස අතරමගදී හමු වන කෙටි කාලය තුළ තමාගේ නියම තත්වය අනෙකට පෙන්වන්නේ නැත. කෝපයක් ඇති වුවද එය පෙන්වන්නේ නැත.තමාගේ නියම ස්වරූපය දෙපර්ශවයම සැගවීම නිසා එකෙක් අනෙකාගේ නියම ස්වරූපය හදුන නොගනියි.තම විවාහ කර ගත් පෙම්වතාගේ /පෙම්වතියගේ නියම ස්වභාවය දකින්නට හැකි වන්නේ විවාහා වී දින කිහිපයික් ගත වූ පසුවයි.
Age Group : 12 -19 Years
Model : Psycological Books
No. of Pages : 104
ISBN No: 9789554827615
Author : Vishrawana Galappaththi
Language : Sinhala
Be the first to review “Love, Marriage & Sexual Life ආදරය, විවාහය සහ ලිංගික ජීවිතය” Cancel reply
Reviews
There are no reviews yet.