Love, Marriage & Sexual Life ආදරය​, විවාහය සහ ලිංගික ජීවිතය​

LKR200.00LKR250.00 (-20%)

In stock

SKU: ARB00000453 Categories: ,

අතීතයේදි වැඩි වශයෙන් සිදුවූයේ යෝජනා විවාහයන් ය​. නමුත් වර්තමානයේ ඒවා 90% කට ආසන්න ප්‍රමාණයන් දුටු සැනින් ආදරයෙන් බැදුනු විවාහයන් ය .එබැවින් පෙම්වතුන් ලෙස අතරමගදී හමු වන කෙටි කාලය තුළ තමාගේ නියම තත්වය අනෙකට පෙන්වන්නේ නැත. කෝපයක් ඇති වුවද එය පෙන්වන්නේ නැත.තමාගේ නියම ස්වරූපය දෙපර්ශවයම සැගවීම නිසා එකෙක් අනෙකාගේ නියම ස්වරූපය හදුන නොගනියි.තම විවාහ කර ගත් පෙම්වතාගේ /පෙම්වතියගේ නියම ස්වභාවය දකින්නට හැකි වන්නේ විවාහා වී දින කිහිපයික් ගත වූ පසුවයි.

Age Group : 12 -19 Years

Model : Psycological Books

No. of Pages : 104

ISBN No: 9789554827615

Author : Vishrawana Galappaththi

Language : Sinhala

Main Menu

Love, Marriage & Sexual Life ආදරය​, විවාහය සහ ලිංගික ජීවිතය​

Love, Marriage & Sexual Life ආදරය​, විවාහය සහ ලිංගික ජීවිතය​

LKR200.00LKR250.00 (-20%)

Add to Cart