Roll over image to zoom in
Click to open expanded view
Mammals ක්ෂීරපායී සත්ත්වයෝ
LKR280.00LKR350.00 (-20%)
In stock
SKU:
ARB00000422
Categories: Educataional Books, Other Books
තම පැටවුන් කිරිදී පෝෂණය කිරීම සඳහාත්, තම සිරුරේ උෂ්ණත්වය රඳාපවත්වා ගැනීම සදහාත් ක්ෂීරපායීන් විශාල ආහාර ප්‍රමාණයක් ගැනීම අවශ්‍ය ය. වෙනත් සත්ත්වයින් මෙන් නොව, තම පැටවුන්ව ආරක්ෂා කරගැනීමත්, පැටවුන් සමාජ ගත කිරීම සඳහා වැඩි කාලයක් පුරුදු පුහුණු කිරීමත් දැකිය හැකි ය. සිය සිරුරේ ලොම් ඇති එකම සත්ත්ව වර්ගය ක්ෂීරපායීන් ය. ක්ෂීරපායින් උණුසුම් රුධිරය සහිත සතුන් වන් අතර අවට පරිසරය අනුව ශරීර උෂ්ණත්වය වෙනස් කරගැනීමට සමත් ය. ලොව පුරා දැනට ක්ෂීරපායී සත්ත්ව වර්ග 5416ක් හඳුනාගෙන ඇති අතර මෙය ලෝකයේ සිටින මුළු ක්ෂීරපායීන් සංඛ්‍යාවෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් බව විශ්වාස කෙරේ.
Age Group : 12 -19 Years
Model : Educational Books
No. of Pages : 160
ISBN No: 9789554827554
Author : Vishrawana Galappaththi
Language : Sinhala
Be the first to review “Mammals ක්ෂීරපායී සත්ත්වයෝ” Cancel reply
Reviews
There are no reviews yet.