Manusha Bugola Vidyawa මානුෂ භූගෝල විද්‍යාව​

LKR240.00LKR300.00 (-20%)

Out of stock

SKU: AKB00000077 Categories: ,

කැලණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා උපාධිවරයෙකු වන ජෙරාඩ් රොෂාන් මහතා විසින් රචිත උසස් පෙළ භූගෝල විද්‍යාව නිර්දේශ පත්‍රයට අනුකූලව ලියා ඇති මෙම ග්‍රන්ථය ශිෂ්‍යාන්ට තම විශය ප්‍රගුණ කිරීමට උපකාරී වනු ඇත​.
අ.පො.ස​. උසස් පෙළ භූගෝල විද්‍යා විශය ඉගැන්වීමේදී හා ඉගෙනගැනීමේදි පැන නැගෙන ගැටලුවක් වන්නේ විශය පිළිබදව ලියවී ඇති පොත් පත් වල විරල බවයි.එහෙයින් ජෙරාඩ් රොශාන් මහතාගේ උත්සාහය ප්‍රශංසා කර යුතුය​.
මෙම ග්‍රන්ථය ලිවීමේදි කතුවරයා තමාගේ පොත් පත් පරිශීලනය කර ඇති බව පෙනේ.විශය නිර්දේශයට අදාල කරුණු එක ග්‍රන්ථයකින් ලබා ගැනීම හැකියාව සිසුන්ට ලැබේ.

Age Group : 5 -19 Years

Model : Educational Books

No. of Pages : 224

ISBN : 9789556752069

Author : Jerad Roshan

Language : Sinhala

Main Menu

Manusha Bugola Vidyawa මානුෂ භූගෝල විද්‍යාව​

Manusha Bugola Vidyawa මානුෂ භූගෝල විද්‍යාව​

LKR240.00LKR300.00 (-20%)