Mehendi 1 මෙහෙන්දි 1

LKR280.00LKR350.00 (-20%)

In stock

SKU: ARB00000438 Categories: ,

ජිවිතයේ හැම ප්‍රාර්ථනාවක් ම​ වැරදිලා යද්දී පැහැසර ව තමුන් ගේ ජීවිතයට හමුවුනේ කොහොමද කියලා නෙම්දිණි කල්පනා කළා. ආපසු වතාවක් ඇය ඔහුගේ ලේන්සුව සිප ගත්තා. තමුන් වාසනාවන්ත නම් ආපහු එකම එක සැරයක් ඔහු මුණ ගස්වන්න කියලා ඇය ප්‍රාර්ථනා කළා. එනමුදු පැහැසර මතක් වෙන හැම විටෙක වගේ ඇය දැවෙන්නට වූයේ ධනෝජ්ගේ බිරිද බව දැනීමෙන් ය.
ජිවිතයේ ආපසු කිසිම දිනක ඔහු හමුවේවි ද නොවේවි ද කියා නො දැන උන්නත් පැහැසර ගැන සිහිකිරීම පවා නෙම්දිණිගේ හිතට සතුටක් වුණා. කවුරුත් නො බලන කවුරුත් නො අසන තමුන් ගේ ජීවිතය දයාබර නෙතඟින් කඳුලක් වට්ටන්න විතරයි ඇයට ඕන වුනේ. ඒ කදුලේ හිමිකරු පැහැසර ද?

Age Group : 13 -99 Years

Model : Novels

No. of Pages : 198

ISBN No: 9789554827172

Author : Akila Nadeeshani

Language : Sinhala

Main Menu

Mehendi 1 මෙහෙන්දි 1

Mehendi 1 මෙහෙන්දි 1

LKR280.00LKR350.00 (-20%)

Add to Cart