Enid Blyton-Mr. Icy Cold & Other Stories (මිස්ටර් අයිස්ගේ සමුගැනීම සමඟ තවත් කතා)

LKR424.00LKR530.00 (-20%)

In stock

SKU: ARB000092400 Categories: , Tags: , ,

“දිය වෙනවා! ඔබලා කියන්නේ මම දිය වෙනවා කියලද…? මගේ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැ? අනේ මොන පුදුමයක්ද? මම මේවා දැනගෙන හිටියේ නැහැනෙ… අනේ එහෙම වෙන්න දෙන්න එපා. මාව බේරගන්න.” අයිස් බියෙන් තැති ගනිමින් කිව්වා. “මොකුත්ම ඉතුරු වෙන්නේ නැහැ. ඔබ දන්නවද? හිම මිනිහෙක් වීමේ නරකම දෙය ඒක තමයි. අයිසුයි හිමයි මෙහෙ තියෙනකල් විතරයි ඔයාට ඉන්න පුළුවන් වෙන්නේ ඊටපස්සේ ඔබ සදහටම නැති වෙනවා.” හිම කුරුමිට්ටේකු කිව්වා.

Age Group : 13 -99 Years

Model : Novels

No. of Pages : 143

ISBN No: 9789557011226

Author : Warisa Jayawathi Wikramarachchi

Language : Sinhala

Main Menu

Enid Blyton-Mr. Icy Cold & Other Stories (මිස්ටර් අයිස්ගේ සමුගැනීම සමඟ තවත් කතා)

Enid Blyton-Mr. Icy Cold & Other Stories (මිස්ටර් අයිස්ගේ සමුගැනීම සමඟ තවත් කතා)

LKR424.00LKR530.00 (-20%)

Add to Cart