Nethkini නෙත්කිණි

LKR320.00LKR400.00 (-20%)

In stock

SKU: ARB00000433 Categories: ,

කඳුලින් බොඳවූ දෙනෙතින් ඉකිබිඳ වැළපෙන හදවතින් දිවා රෑ නුඹ ගැනම සිතන්නෙමි… දකින දහසක් නෙතු අතරේ පුරුද්දට මෙන් නුඹව සොයද්දී සිතට කෙලෙසද වටහා දෙන්නේ නුඹ මගෙන් වෙන්ව ගිය බව…. තනිකම මෙතරම් නපුරුයැයි දැනුනේ නෑ ඹබ මගෙන් වෙන්ව යන තුරුම… ඳුකයි… දරාගන්න බැරි තරම්ම නුඹේ නමින් ඇරඹූ ජීවිතය නුඹේ නමින්ම ගෙවා ලන්නට නුඹ මා වෙත පැමිණෙන තෙක් පෙරමඟ බලා හිඳිමි….

Age Group : 13 -99 Years

Model : Novels

No. of Pages : 220

ISBN No: 9789554827080

Author : Akila Nadeeshani

Language : Sinhala

Main Menu

Nethkini නෙත්කිණි

LKR320.00LKR400.00 (-20%)

Add to Cart