Nimak Nathi Ananthaya නිමක් නැති අනන්තය​

LKR440.00LKR550.00 (-20%)

In stock

SKU: ARB00000427 Categories: ,

මම ඇගෙන් සමුගෙන ජනේලය අසලින් ඉවත් වූයේ පිරී ඉතිරී යන සතුටකින් ඔපඳවය. ජීවීතයක සුදරත්වය රෑඳී ඇත්තේ සිය​ ප්‍රියයන් හා එක්ව සිදු කරන ඇසුරෙහිය. එවිට සැනහී යන ගතින් මෙන්ම සිතෙන් ද පත්වන ඒකාග්‍රතාවය තුළ ඇත්තේ ඉමිහිරි ඌ වින්දනයකි.

ඇය විසින් ජනෙල් පොලු අතරින් දිගු කරනු ලැබූ වීදුරුව වතුරෙන් පිරුනේ ඇස්ස කැපූ කුරුම්බා ගෙඩිය ඇළ කිරීමෙනි. අනතුරුව එය මුවට ගත් ඇය එයින් අඩක් වෙන්නට වී ඉතිරිය මා වෙතට දිගු කළාය. ඉතිරි වූ කුරුම්බා වතුර මට අමෘතයකි.

Age Group : 13 -99 Years

Model : Novels

No. of Pages : 416

ISBN No: 9789554827028

Author : Siripala Yathramullage

Language : Sinhala

Main Menu

Nimak Nathi Ananthaya නිමක් නැති අනන්තය​

Nimak Nathi Ananthaya නිමක් නැති අනන්තය​

LKR440.00LKR550.00 (-20%)

Add to Cart